Couverture de CeylonCast

CeylonCast

CeylonCast

De : Gappz & Dash
Écouter gratuitement

Offres de saison | 0,99 € par mois pendant les 3 premiers mois

5,99 €/mois par la suite. Des conditions s’appliquent. Annulation mensuelle possible.
අපේ කස්ටිය ආසා කරන Films, TV Shows, Games, Sports, Funfacts සහ තවත් රස රස ටොපික්ස් කතා කරන පොඩ්කාස්ටුව!Gappz & Dash Art
Épisodes
  • Episode 45: Resident Evil Games සෙට් එකේ Full Story එකම
    Sep 22 2026

    Resident Evil ගැන මුල ඉඳන් අගටම games වල හැම අස්සක් මුල්ලක් නෑරම දැනගන්න.

    T වයිරස්, G Virus, T Phobos, T Veronica, Las Plagas, Plagas 2, Uroboros, C Virus, Mold & Megamycete වගේ හැම දෙයක්ම,

    Legendary ගේම් එක Resident Evil 4 පටන් ගන්නේ 1500 ගනන් වල කියල දන්නවද?

    ඇයි Resident Evil 7 සහ 8 Village සම්බන්දය,

    අලුත්ම Resident Evil Requiem ගේම් එකේ තත්වේ,

    Zack Cregger මොකද අලුත් ෆිල්ම් එක ගැන කියන්නේ,

    මේ ඔක්කොම එකම එපියකින්!

    වීඩියෝ එක: Coming Soon...

    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

    Instagram එක:

    https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠

    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

    TikTok එක: https://www.tiktok.com/@ceyloncast

    Afficher plus Afficher moins
    6 h et 17 min
  • Episode 44: Saviගේ Hostel වික්‍රම
    Sep 6 2026

    අද කතාකරේ සවීගේ හොස්ටල් ජීවිතය ගැන.

    කොහොමද එයා හොස්ටල් ජීවිතයට ආවෙ,

    මොනවද කරපු මරු මරු දේවල්,

    එයා හොස්ටල් ජීවිතේ ගැන කියපු අපූරු කතාව,

    මේ ඔක්කොම අහගන්න එපිසෝඩ් එක අහන්න.

    වීඩියෝ එක: https://youtu.be/VwCiKBwD1v0

    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

    Instagram එක:

    https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠

    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

    TikTok එක: https://www.tiktok.com/@ceyloncast

    Afficher plus Afficher moins
    52 min
  • Episode 43: Physical Media වල අලුත් Comeback එක
    Aug 16 2026

    අපි කතා කලා Physical Media වල අලුතෙන් එන නැගීම.

    Scooby Doo හැදුනේ කොහොමද?

    මොකක්ද මේ Avatar The Last Airbender Season 2 එකේ මෙච්චර අවුල් යන්න සිද්දිය.

    වීඩියෝ එක: https://youtu.be/0EiGm7kPz78

    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

    Instagram එක:

    https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠

    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

    TikTok එක: https://www.tiktok.com/@ceyloncast

    Afficher plus Afficher moins
    1 h et 40 min
adbl_web_anon_alc_button_suppression_t1
Aucun commentaire pour le moment