Épisodes

  • CeylonCast Episode 37: Doomsday පරද්දන Films
    Jan 17 2026

    අද Podcast එකෙන් අපි කතා කරන්නේ:2026 වසරේ තිරගත වන සුපිරිම හොලිවුඩ් චිත්‍රපට.

    MCU සහ අනෙකුත් සිනමා විශ්වයන්ගෙන් එන අලුත්ම ආරංචි.

    සිනමා ශාලාවලටම ගොස් නැරඹිය යුතුම Christopher Nola's Odyssey වගේ චිත්‍රපට.

    ඔයාලා 2026 දී වඩාත්ම බලාපොරොත්තුවෙන් ඉන්න චිත්‍රපටය මොකක්ද? පහළින් Comment එකක් දාන්න


    වීඩියෝ එක: https://youtu.be/_tC-cPe370E


    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

    Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠

    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

    TikTok එක: https://www.tiktok.com/@ceyloncast

    Afficher plus Afficher moins
    1 h et 41 min
  • Episode 36: Avatar Fire & Ash 3D පෙන්නන් නැද්ද?
    Dec 17 2025

    අද කතා කොහොමද ජේම්ස් කැමරන් ගේ ඇවටා ෆිල්ම්ස් හැදුනේ,

    ඇවටා ෆිල්ම් වල අනාගතය වගේ දේවල්,

    Film වල හැමදාම එන බොරු ගැන,

    ඇයි 3D ෆිල්ම් වල එන 3D Showtimes අඩු කියන එක ගැන.


    වීඩියෝ එක: https://youtu.be/nhxKRLtTXiY


    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

    Instagram එක:

    https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠

    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

    TikTok එක: https://www.tiktok.com/@ceyloncast

    Afficher plus Afficher moins
    1 h et 9 min
  • Episode 35: මුළු Predator Franchise එක & Predator Badlands එකේ සිද්ධිය දන්න සිංහලෙන්
    Nov 1 2025

    සෙට් වෙන්න ප්‍රෙඩෙටර් බෑඩ්ලෑන්ඩ්ස් බලන්න කලින් මොකක් ද මේ කතාවල සිද්ධිය, කොහොමද මුල්ම අදහස ආවේ, යෞට්චා කියන්නෙ මොක්කු ද, ඒලියන් වස් ප්‍රෙඩෙටර් මේ ප්‍රෙඩෙටර් කතා වලට සම්බන්ද ද වගේ ගොඩක් දේවල් දැනගන්න.


    වීඩියෝ එක: https://youtu.be/vsTKjeffdYo


    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

    Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠

    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

    TikTok එක: https://www.tiktok.com/@ceyloncast

    Afficher plus Afficher moins
    35 min
  • Episode 34: KPop Demon Hunters කතාව, Mortal Kombat II ඇයි පරක්කු & තව TV Shows දෙකක්
    Oct 4 2025

    ඔන්න අද නිව්ස් වගයක් එක්ක තවත් රටවල් දෙකක සිද්ධියක් ගෙනාවා.

    අද කතා කලා KPop Demon Hunters ෆිල්ම් එක ඇයි මෙච්චර ප්‍රසිද්ධ උනේ,

    Dexter Resurrection TV Show එක ගැන,

    චීනෙයි තායිවානෙයි රටවල් දෙකක් උන හැටි,

    Bon Appetit Your Majesty කියන ගිය දවස් වල ජනප්‍රිය වෙච්ච කොරියන ඩ්‍රාමා එක,

    Mortal Kombat II ඇයි පරක්කු වෙන්නෙ.


    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

    YouTube Video එක: https://youtu.be/3pOFwUCKcfg

    Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠

    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

    TikTok එක: https://www.tiktok.com/@ceyloncast

    Afficher plus Afficher moins
    57 min
  • Episode 33: මුලු Conjuring Universe එකම
    Sep 6 2025

    කොන්ජරින් කතාවේ ඇත්ත නැත්ත,

    නන් සහ ඇනබෙල් කතාවල සීන් එක,

    කොන්ජරින්ග් ලාස්ට් රයිට්ස් ෆිල්ම් එක.

    මේ ඔක්කොම අපි කතා කලා මේ එපියේ.


    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

    YouTube එක: https://www.youtube.com/@CeylonCastPodcast

    Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/

    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

    TikTok එක: https://www.tiktok.com/@ceyloncast

    Afficher plus Afficher moins
    1 h et 15 min
  • Episode 32: ලෝක සිතියම බොරුවක් ද? Next Generation Games 17ක්!!
    Jul 19 2025

    ලෝක සිති‍යමේ රටවල් වල Size එක ඇත්ත ද?

    කොහොමද Music Streaming වලින් Albums විකුණන්නේ?

    ඉස්සරහට එන Games 17ක්.

    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

    YT එක: https://www.youtube.com/@CeylonCastPodcast

    Instagram එක: ⁠⁠⁠⁠ / ceyloncastofficial ⁠⁠⁠

    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

    TikTok එක: https://www.tiktok.com/@ceyloncast

    Afficher plus Afficher moins
    1 h et 15 min
  • CeylonCast Episode 31: Jurassic ලෝකය
    Jun 21 2025

    ඉතින් අද කතා කල සම්පූර්ණ ජුරාසික් ලෝකය ගැන.

    මුල films 3යි පස්සෙ ආපු reboot 3යි අලුතෙන් එන Rebirth film එකේ පොඩි spoiler free විස්තරයකුයි.

    තව ඒ සත්තුන්ගේ සද්දෙ හදපු හැටිත් කතා කලා.


    පහල ලික්ස් වලින් අපේ සෝශල් මීඩියා වලට සෙට් වෙන්න.

    Instagram එක: ⁠⁠⁠⁠ / ceyloncastofficial ⁠⁠⁠

    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

    TikTok එක: https://www.tiktok.com/@ceyloncast

    Afficher plus Afficher moins
    1 h et 14 min
  • Episode 30: Final Destination කතා සෙට් එක & කොරියාව රටවල් 2කට කැඩුනේ ඇයි?
    May 31 2025

    එපියවල් 30කුත් කරල දන්නෙම නැතුව.

    ඔන්න අද ගෙනාවා මේ දවස් වල ජනප්‍රිය film series එකක් Final Destination franchise.

    ඒ වගේම කතා කලා මොකද මේ තාමත් films frames 24ක ෆිල්ම් රෝලක් පාවිච්චි කරන්නෙ කියල.

    තව කතා කලා මොකද මේ එකට ඉදපු කොරියාව රටවල් 2කට කැඩුනේ කියල.

    පහල ලික්ස් වලින් අපේ සෝශල් මීඩියා වලට සෙට් වෙන්න.

    Instagram එක: ⁠⁠⁠ / ceyloncastofficial ⁠⁠⁠

    FB Page එක: ⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

    Afficher plus Afficher moins
    1 h et 24 min