Couverture de සත්‍යය වචනය - Word of Truth

සත්‍යය වචනය - Word of Truth

සත්‍යය වචනය - Word of Truth

De : Reuban Isaac
Écouter gratuitement

À propos de ce contenu audio

දේවවචනය සවන් දීමට සහ මෙනෙහි කිරීමට අප හා එක්වන්න. ඔබගේ පහසුව සඳහා බයිබලයෙන් ඔබ වෙනුවෙන්ම තෝරාගත් පරිච්ඡේද ශබ්ද නඟා කියවනු ලැබේ. මෙම චැනලය ඔබට ආශීර්වාදයක් වේ යැයි අප සිතමි! Join with us to listen and mediate on the Word of God. Carefully selected passages from the bible will be read out aloud for your convenience. We hope that this channel will be a blessing to you!© 2020 Emmanuel Reubanraj Isaac Art Christianisme Ministère et évangélisme Spiritualité
Les membres Amazon Prime bénéficient automatiquement de 2 livres audio offerts chez Audible.

Vous êtes membre Amazon Prime ?

Bénéficiez automatiquement de 2 livres audio offerts.
Bonne écoute !
    Épisodes
    • 5. මතෙව් 6 : 30 - 34
      Dec 21 2020
      මතෙව් 6 : 30 - 34 30 මඳ ඇදහිල්ල ඇත්තෙනි, අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නාවූ කෙතේ තෘණ දෙවියන්වහන්සේ මෙසේ පළඳවනසේක් නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් නුඹලා නොපළඳවනසේක්ද? 31 එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙල්ලා. 32 මක්නිසාද මේ සියල්ල අන්‍ය ජාතීහු සොයති; මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නාසේක. 33 නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයාපල්ලා; මේ සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේය. 34 එබැවින් හෙට දවස ගැන කනස්සලු නොවෙල්ලා. හෙට දවස ඒ ගැනම කරදරවන්නේය. දවසේ කරදරය ඒ දවසට සෑහෙයි. Sinhala and Tamil Bible http://tiny.cc/biblelkios http://tiny.cc/biblelkandroid
      Afficher plus Afficher moins
      1 min
    • 4. ගීතාවලිය 133
      Dec 14 2020
      ගීතාවලිය 133 1 බලව, සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්‍රසන්නද! 2 එය හිස පිට වත්කළාවූ, රැවුල දිගේ, එනම් ආරොන්ගේ රැවුල දිගේ, ඔහුගේ වස්ත්‍රවල වාටිය දක්වා බැස්සාවූ අනර්ඝ තෛලය හා සමානය; 3 සියොන් කඳු පිටට බසින්නාවූ ෙහර්මොන්හි පිනි හා සමානය. මක්නිසාද ස්වාමීන්වහන්සේ එහිදී ආශිර්වාදය, එනම් සදාකාල ජීවනය, නියමකළසේක. Sinhala and Tamil Bible http://tiny.cc/biblelkios http://tiny.cc/biblelkandroid
      Afficher plus Afficher moins
      1 min
    • 3. ගීතාවලිය 1
      Dec 7 2020
      ගීතාවලිය 1 1 දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නාවූ, පව්කාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නාවූ, නින්දාකරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නාවූ, 2 ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ, මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය. 3 ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට ඵල දෙන, නොමැලෙවන කොළ ඇති ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල සඵලවෙයි. 4 දුෂ්ටයෝ එසේ නොව, සුළඟින් විසිර යන බොල් හා සමානය. 5 එබැවින් දුෂ්ටයෝ විනිශ්චයෙහිද පව්කාරයෝ ධර්මිෂ්ඨයන්ගේ සමාගමෙහිද නොසිටින්නෝය. 6 මක්නිසාද ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය දන්නාසේක. නුමුත් දුෂ්ටයන්ගේ මාර්ගය විනාශ වන්නේය. Sinhala and Tamil Bible http://tiny.cc/biblelkios http://tiny.cc/biblelkandroid
      Afficher plus Afficher moins
      1 min
    Aucun commentaire pour le moment