Couverture de අපේ බිල් ගෙවන්න කව්රුත් නැද්ද? | Energy Crisis in Sri Lanka - WalPal Talks EP 07

අපේ බිල් ගෙවන්න කව්රුත් නැද්ද? | Energy Crisis in Sri Lanka - WalPal Talks EP 07

අපේ බිල් ගෙවන්න කව්රුත් නැද්ද? | Energy Crisis in Sri Lanka - WalPal Talks EP 07

Écouter gratuitement

Voir les détails

À propos de ce contenu audio

අපි අද episode එකෙන් කතා වෙන්නේ මේ දවස් වල ලංකාවේ බලශක්තිය සම්බන්දයෙන් තියෙන ප්‍රශ්න ගැන. විශේෂයෙන්ම අපි පාවිච්ච් කරන බලශක්තින් වල තියෙන මිල ඉහල යෑම් සහ සාමාන්‍ය මිනිස්සුන්ට පාවිච්ච් කරන්න අමාරු වෙන එක. ඒ අතරේ සමහරුන්ගේ ලක්ශ ගනන් ලයිට් බිල් වෙන අය නිකම්ම ගෙවනවනේ. අපෙත් ගෙවන්න බැරි වෙයිද දන්නේ නෑ. ඉතින් කට්ටියම සෙට් වෙන්න අද episode එකට.


#lk #srilanka #walpal #walpaltalks #podcast #podcaster

Les membres Amazon Prime bénéficient automatiquement de 2 livres audio offerts chez Audible.

Vous êtes membre Amazon Prime ?

Bénéficiez automatiquement de 2 livres audio offerts.
Bonne écoute !
    Aucun commentaire pour le moment