Couverture de CISCO IT Essential - Sinhala

CISCO IT Essential - Sinhala

CISCO IT Essential - Sinhala

Écouter gratuitement

Voir les détails

3 mois pour 0,99 €/mois

Après 3 mois, 9.95 €/mois. Offre soumise à conditions.

À propos de ce contenu audio

මොකක්ද මේ Cisco IT Essential කියන්නේ කියලා ඔබ දන්නවාද? ඒ ගැන කියන්න කලින් මම Cisco Networking Academy එක ගැන පොඩ්ඩක් දැනුවත් කරලා ඉන්නම් කෝ. මොකක්ද මේ Cisco Networking Academy එකක් කියන්නේ ?? Cisco Networking Academy කියන්නේ 1997 දී ආරම්භ කරන ලද මෙම Cisco Networking Academy එක අද වන විට රටවල් 180ක් පුරා ව්‍යාප්ත වී ඇති අතර ලොව පුරා Cisco Networking Academy 12000 වැඩි සංඛ්‍යාවක් ඇති අතර 26000 කට වැඩි Cisco Certified උපදේශකවරු සිටින ආයතනයක් වේ. ඉතින් හිතලා බලන්නකෝ කොච්චර ව්‍යාප්ත වෙච්ච ආයතයක්ද කියලා. ඒ විතරක් නෙමෙයි මේ Cisco Academy වලින් මුළු ලෝකයම පිළිගන්නා Courses 40කට ආසන්න ප්‍රමාණයක් තිබෙන අතර ඒ හැම Course එකකටම ලොව පුරා පිළිගන්නා සහතිකපත්ද ලබා දේ. ඔබ දන්නවද ඒ හැම Course එකකටම ලෝකයේ පිළිගන්නා Exam එකකුත් තියෙනවා කියලා. එහෙනම් මම දැන් කියන්නම් Cisco Networking Academy එක මඟින් ලබා දී ඇති Cisco IT Essential පාඨමාලාව ගැන ඔයාලා හැමෝම Computer Hardware කියන නම නම් අහලා ඇති. Cisco IT Essential කියන්නේත් Computer Hardware පැත්තට අදාල වන පාඨමාලාවක් තමයි. නමුත් මෙහි විශේෂත්වය වන්නේ මෙම පාඨමාලාවේ විෂය නිර්දේශය සකස් කර ඇත්තේ අන්තර් ජාතික වශයෙන් පිලිගැනීමක් ඇති CompTIA A+ නම් Professional Exam එක Base කරලා. ඒ නිසා මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කල අයෙක් සඳහා Exam Fee එක පමණක් ගෙවා CompTIA A+ Exam එකට පෙනී සිට එමඟින් CompTIA A+ සහතික පතද ලබා ගත හැක. තවද මෙම පාඨමාලාව සඳහා වන විෂය නිර්දේශය ක්‍රමවත්ව යාවත්කාලීන වීමද සිදු වේ. ඔයාලා කොහොමත් දන්න දෙයක්නේ ලංකාවේ විෂය නිර්දේශ යාවත්කාලීන කරන්න කොච්චර අමාරුද කියලා. මෙම Cisco පාඨමාලා වල විෂය නිර්දේශය එම කාලයට ගැලපෙන විදියට ඉතාමත් ඉක්මනින් යාවත්කාලීව වෙනවා. මේ වන විට ඇත්තේ Cisco IT Essential Version 7 වේ. එපමණක් නොව මෙම පාඨමාලාව අනිවාර්යෙන්ම කල යුතු වන්නේ Cisco සඳහා සහතකලත් (Cisco Certified Instructor) වරයෙක් යටතේ වන අතර, මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කල විට Cisco IT Essential සඳහා වන Academic Certificate එක සහ Digital Badge එකද හිමිවේ. සාම්ප්‍රදායික Computer Hardware පාඨමාලාවකට එහා ගිය Cisco IT Essential පාඨමාලාව තුළ Cisco CCNA ඉගෙනුම ලැබීමට බලාපොරොත්තු වන සියළුම දෙනා සඳහා අවශ්‍ය වන මූලික දැනුම එනම්, ⭕ පරිගණක යනු කුමක්ද එහි කොටස් වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීම. උදාහරණයක් වශයෙන් RAM වර්ග වුවද එකිනෙකට වෙනස් වන්නේ කෙසේද එය හඳුනා ගන්නේ කෙසේද යන්න. ⭕ පරිගණක සමඟ වැඩ කිරීම සඳහා අවශ්‍ය වන ආරක්ෂිත ක්‍රමවේද (Safety Procedures) සහ Tools භාවිතා කරන්න ආකාරය. ⭕ පරිගණකයක් එකලස් කිරීම එනම් Computer Assemble කරන නිවැරදි ක්‍රමවේදයන් ⭕ ...
Les membres Amazon Prime bénéficient automatiquement de 2 livres audio offerts chez Audible.

Vous êtes membre Amazon Prime ?

Bénéficiez automatiquement de 2 livres audio offerts.
Bonne écoute !
    Aucun commentaire pour le moment