අපි ඉගෙන ගත්තා හරිද? | Exploring Sri Lankan Education - WalPal Talks EP 10
Impossible d'ajouter des articles
Échec de l’élimination de la liste d'envies.
Impossible de suivre le podcast
Impossible de ne plus suivre le podcast
-
Lu par :
-
De :
À propos de ce contenu audio
අපි ඇත්තටම ඉගෙන ගත්තද? මේ episode එකෙන් අපි කතා කරන්නේ ලංකාවේ අපි ඉගෙනගත්තේ කොහොමද කියලා. ඉස්කෝලෙන් අපි බලපොරොත්තු වෙන අධ්‍යාපනය අපිට ඇත්තටම ලැබුනද, පස්සේ කාලෙකදි අපිට තේරෙන පාසල් අධ්‍යාපනයේ තියෙන අවුල් මොනවද, මේ ඔක්කොම ගැන අපි කතා කරනවා. වෙන රටවල් වලට සාපේක්ශව අපේ අධ්‍යාපනයේ අපි ඉන්නේ කොතනද කියන එකත්, මේ දේවල් වලට අමතරව අපිට නොමිලේ හරි සල්ලි දීල හරි ඉගෙනගන්න තියෙන online sources මොනවාද කියලත් මේකෙදි කතා කරනවා. ඒ වගේම මේ අපේ අන්තිම episode එක මේ season එකේ. ඉතින් හැමෝම අහල බලලා ගුන දොස් කියන්න. අපේ පල්ලෙහා තියෙන social media platform වල අපිව. Follow කරන්න. ඊලග Season එකත් එක්ක අපි ඉක්මනටම ආයෙත් හම්බවෙමු...
Youtube - https://youtu.be/5pVP1M-pgkU . . . . . . . #lk #podcast #sinhala #education #srilanka #walpal #viral #island #news #srilankanews #dubai #australia #canada #usa #europe #unitedstates #nordiceducation #finland #sweden
Vous êtes membre Amazon Prime ?
Bénéficiez automatiquement de 2 livres audio offerts.Bonne écoute !